(ජේ.ඒ.එල් ජයසිංහ)
මාතලේ සහ මහනුවර අතර ධාවනය කිරීමට නියමිත දුම්රිය දෙකක් හදිසියේ අවලංගු කිරීමෙන් පාසල් සිසුන්,රජයේ සේවකයන් ඇතුළු එදිනෙදා ප්‍රවාහන පහසුකම් ලබාගන්නා විශාල පිරිසක් දැඩි අපහසුතායට පත් වූහ.
දින ගණනාවක් තිස්සේ මෙම දුම්රිය ගමන්වාර දෙක ධාවනය නොවීම නිසා පාසල්දරුවන්ට පසල් නිමවී නිවෙස්වලට පැමිණෙන විට රෑ බෝවන බව මව්පියෝ චෝදනා කරති.
දුම්රිය ස්ථාන 19කි ප්‍රවාහන පහසුකම් ලබාගන්නා විශාල පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වූහ.
මාසික වාර ප්‍රවේශ පත්‍ර ලබාගත් පිරිසද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතලේ මහනුවර අතර දාවනයට යොදා ඇති දුම්රිය මැදිරි දැක්කම බල්ලෝ බත් කන එකක් නෑ. ඒ තරමටම අබලන්. හිටි ගමන් කරන ගමන් වාර අවලංගු කිරීම් එමටයි.