(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානවලින් හෙට (23) දිනයේ ද පැවති මිලටම ප්‍රවේශපත් මිලදී ගතහැකි බවත් ප්‍රවේශපත් ගාස්තුව සංශෝධනය කිරීමට එරෙහිව ක්‍රියාමාර්ගයේ කිසිඳු වෙනසක් නොමැති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා අද (22) පස්වරුවේ පැවසීය.
දුම්රිය ගාස්තු සියයට 60 කින් අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රසිද්ධ කර තිබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දුම්රිය ටිකට් හෙටත් පැරණි මිලට