
(යොහාන් භාසුර)
දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් අද පස්වරු 3.00 පමණ වන විට දුම්රිය ගමන්වාර 40 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සේවයින් වර්ජනය අත්නොහැරිය හොත් රාත්‍රී 10.00 පමණ විට අවලංගු වන වන ගමන්වාර සංඛ්‍යාව 140 ක් දක්වා ඉහළ යන බවත් රාත්‍රී වන විට වර්ජනය අවසන් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු නොමරා මරනවා. මේක කවදා ඉවර වෙයිද? අසරණ වෙනවා කියලා මෙහෙමත්...!