IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය ගමන් වාර 30ක් අද අවලංගුයි

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරු වර්ජනය අවසන් වුවද අද (15) දිනයේද දුම්රිය ගමන් වාර 30කට අධික සංඛ්‍යාවක් අවලංගු කළ බවත් ඊට අමතරව සියලුම මාර්ගවල දුම්රිය බොහෝ වේලා ප්‍රමාද වී ධාවනය කළ බවත් දුම්රිය වෘත්තිය සමිති පැවසීය.

දුම්රිය රියදුරන්ගේ හිඟය හේතුවෙන් මෙසේ දුම්රිය අවලංගු කරන බව කී දුම්රිය වෘත්තිය නියෝජිතයෙක් සඳහන් කළේ මේ හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත්ය.  



අදහස් (1)

දුම්රිය ගමන් වාර 30ක් අද අවලංගුයි

abaran Saturday, 16 September 2023 03:44 AM

දැන් මේ රියදුරන් හිතාමතාම දුම්රිය ප්‍රමාද කරනවා. මේ කාලකන්නි දුම්රිය සේවයේ ප්‍රමාදයන් නිසා අපේ රටට දිනකට විශාල පාඩුවක් වෙනවා. අපේ රටේ විතරයි මේවගේ අධික හීන මානයකින් පෙලෙන දුම්රිය රියැදුරන් ඉන්නේ... මෙයාලගේ සංගමයේ නමට ඉංජිනියර්ස් කියලාත් එකතුකරගෙන. ඊට අමතරව මෙයාලා බිමින් යන පයිලට්වරුත් වෙලා. නිල ඇඳුම දැක්කාමත් හිනහත් යනවා. මෙන්න මේ වැඩේට අපොස සාපෙළ සමත් තරුණ පිරිසක් අරගෙන පුහුණු කළානම් ඉවරයි. එදාට මේ හීනමානයට නියම විසඳුම ලැබේවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site