
(නිමල කොඩිතුවක්කු)
දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ දෛනික වැටප ඉහළ නංවන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය පවසයි.
මේ වන විට දෛනිකව තමන්ට ලැබෙන්නේ රුපියල් 250ක වැනි සුළු දීමනාවක් පමණක් බවත් එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.
එය ප්‍රමාණවත් නොවන බැවින් තම වැටුප් වැඩි කිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් එම ප්‍රකාශකයා කීවේය.
මේ වන විට අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 655ක් සඳහා දුම්රිය ගේට්ටු මුරකරුවන් 2065 දෙනෙකු රාජකාරී සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ගේට්ටුවකට මුර කරුවන් තිදෙනෙකුටත් මඳක් වැඩිවෙන්න යොදවා තිබෙනවා. මේ සංඛ්‍යාව ගේට්ටුවකට දෙදෙනෙක් වන ලෙස අඩුකර ඔවුන්ගේ වැටුප් වැඩිකර දෙන්න...!