(අංජුල මහික වීරරත්න)
වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවෙිදනය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්... කවුරු වුණත් ඒක අනුමත කරනවා ඉහළින්ම...
කොන්දක් ඇති ඇමැති කෙනෙක් එනකන් මේ ෂයිලොක් ලා (හීනමානයෙන් පිරුණු බිමින් යන පයිලට් ලා) වැඩවර්ජන කරමින් මහජනතාව පීඩාවට පත්කරනවා. ඇමැති හැමදාම කටින් බතල කොළ හිටවනවා...
ඔක්කොම හරි දැන්... කෝච්චි ටික ‘‘කුචු කුචු කුචු කුචු කුචු හූ‘‘ කියලා දුවන්නේ...
දැන් එතකොට මේ වසල වැඩේ කරපු මිනිහට දෙන දඬුවම මොකක්ද? කිරිගහට අන්න වගේ කිවහැකි තව අවුරුදු කිපකින් බලද්දී මේ මිනිහ අඩුම වශයෙන් සහකාර පොලිස් අධිකාරි වරයෙක් වත් වෙලා ඉඳීවි. එහම තමයි ඉතිහාසයේ වෙලා තියෙන්නේ .
මෙම නිවේදන වලට වැයකරන කඩදාසි සහ මුදල් අපතේ...