(යොහාන් භාසුර)
දුම්රිය සේවක හිඟය හේතුවෙන් අද (3) මධ්‍යහන 12.00වන විට දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
එම තත්වය හේතුවෙන් පස්වරුවේ ද දුම්රිය රැසක් අවලංගු වීමේ අවදානමක් ද ඇති බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දුම්රිය 10ක් අදත් අවලංගුයි