
(සුජිත් හේවාජුලිගේ )
රත්රන් ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට රිමාන්ඩ් භාරයට පත් කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
අධිකරණයේ නියෝගයක් අනුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට ඔහු බන්ධනාගාර රෝහලට මෙසේ ඇතුළත් කෙරුණු බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ගිනි අවි සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතා ලබන 29 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදිහට තට්ටු ගාණක බන්ධනාගාර රෝහලක් වෙනම හදන්න තමයි වෙන්නේ.
මොවුන් හොරකම්, බලුකම් කරනකොට කිසි ලෙඩක් නෑ. රිමාන්ඩ් කරපු ගමන් ලෙඩ වෙනවා...!