(ගයාන් සූරියආරච්චි සහ අමිල චින්තක ගමගේ)
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධාය කළ ‘ජන අරගලය‘ විරෝධතා පාගමනයේ යෙදුණු දුමින්ද නාගමුව සහ ලහිරුවීරසේකර ඇතුළු 33 දෙනෙක් පොලිසිය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ අසල සිට ආරම්භවී පිටකොටුව දෙසට ගමන් කිරීමේදී මගීන් ඇතුළු රථවාහනවලට දැඩි බලපෑමක් එල්ලවිය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, මුන් දෙන්නා දිගටම ඇතුලේ තියන්න එහෙම බැරි වෙයි ද?
ඉලඇට කඩලා කුඩු කරන්න...
මහ බැංකුව කැඩුවටද, සුදු ළූණු වංචාවටද ,සීනි බදු වංචාවටද ,පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්ත එකටද
තව මාස හයකින් විධායක ජනාධිපති තෝරන්න ඡන්දය තියෙනවා, ඒ නිසා දැන් පාරට බැහැලා වර්ජනය කරලා උද්ගෝෂණය කරලා දිනා ගන්න ලබා ගන්න කිසිම දෙයක් නැහැ, මොකද රනිල් දෙන්න පොරොන්දු වුණත් එයා නැවත බලයට එන්නේ නැති බව එයාම දන්නවා.
මිනිස්සු තමන්ට වුණු අසාධාරනයන්හිදී ඒ වෙනුවෙන් අරගල කිරීම සහ උද්ඝෝෂණ පැවත්වීමට යම් අයිතියක් තියෙනවා. ඒත් එක එක රටවලින්, පක්‍ෂ වලින් සල්ලි අරන්, රස්සාවක් විදිහට උද්ඝෝෂණය කරන එක එක්තරා විදිහක ලෙඩක්. එහෙම පිරිස් වොයිස්කට් දෙනවා. හැමදාම මාධ්‍ය වලින් ඔබට දැකගන්න පුළුවන්. අපි වගේ කොඳු නාරටියම බිඳගන්න තැනට පත්වුණු රටකට වුනු දේවල් සියල්ලටම ඔය කියන උද්ඝෝෂණ කරපු අයත් සීයට සීයක්ම වග කියන්න ඕනේ. තවමත් උද්ඝෝෂණම කරන්නේ අපිට හොඳ රටක් හදලා දෙන්නද මේ? අපිව එදා දක්කපු තැන ඉඳලාම අපිට උරුම වුනේ දුකමයි. ලේ සහ කඳුළුමයි. ඒ නිසා ඔය කියන තක්කඩි ඔක්කොම විතරක් නෙමේ...