
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත
එසේම ලසන්ත අලගියවන්න මහතා භාණ්ඩාගාර ධූරයෙන්ද මහින්ද අමරවීර මහතා ජේෂ්ඨ උපසභාපති ධූරයෙන්ද ඉවත් කරනු ලැබ ඇත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානයේදී රැස්වී මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුනක් ඉවත් කළාම ඉතුරු වුණේ කී දෙනෙක්ද?
ඊළඟ ඡන්දෙන් පස්සේ මේ පක්ෂය කොහොමත් බෝඩ් ලෑල්ලකට පමණක් සීමාවෙනවා. පොළොන්නරුවේ පොළඟා ඒ පක්ෂය අන්තිම බින්දුවටම කාබාසිනියා කළා. කණගාටුව නම් ඡන්දෙ දෙන්න බත්කන හරක් ටිකක් තවමත් ඉතිරිවෙලා ඉන්න එකයි.
මෙතැනින් එතැනට.. එතැනින් මෙතැනට...
රටේ ජනතාවට වැදගත් කමක්නෑ...
හඳ මෝරන කොට ලොක්කාට හොඳටම ලෙඩේ ඇවිල්ලා වගේ
මේ තීරණය හොදයි ගත්තු එක. ඒකෙන් කියන්නේ slfp එක හෝ මයිත්‍රීපාල හොඳයි කියලා නොවෙයි. මේ සියලු දෙනා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. මේ 3 දෙනාම එක අතක් විතරක් slfp තියාගෙන ඉතුරු ශරීරයම තියන් ඉන්නේ ආන්ඩුවේ. එහෙව් අය ඕනෑම පක්ෂයකින් පලවා හැරිය යුතුමයි...
කොහොමත් ඔය නැව අබලන්... තව ටික දවසකින් ඉතිරි මීයොත් පැනලා යනවා. අන්තිමට හිටන් කියන අබලන් නැවියා විතරක් ඉතුරු වේවි...
ජනතාව මොවුන් තුන්දෙනාවයි, අනිත් අයවයි පාර්ලිමේන්තුවෙනුත් දොට්ට දලා වැඩේ අහවරක් කරලා දායි...
මේ ඉන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන්ද දන්නේ නෑ...?