(විමුක්ති එස් රුද්‍රිගු)
කොරියා යවන බවට පවසා රුපියල් ලක්ෂ 30 වංචා කළ බව කියන දමිතා අබේරත්න සහ ඇගේ සැමියට විදෙශ් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දමිතාට - සැමියාට රට යෑම තහනම්
mike Wednesday, 03 April 2024 04:58 PM
ගොඩක් හොඳයි ... සතුටුයි...
wimal Wednesday, 03 April 2024 05:18 PM
සමිතාගේ හොර මූණෙන් පේනවා. ඕනෑවට වඩා රඟපානවා...
විපරමා Wednesday, 03 April 2024 08:06 PM
සමගි ජනබලවේගයේ කාන්තාවන්ට ලොකු ආදර්ශයක්. උඩ පැනපු විදියට දැන් පස්ස බිම ඇනිලා ඇති ?
Nuwan Thursday, 04 April 2024 05:28 AM
දමිතා ඉන්න තැනක් හොයා ගන්න බැරි දේශබන්දුගේ සිරි ලංකා පොලීසියෙන් රටේ සාමාන්‍ය ජනතාවට යුක්තිය ඉටු වේ යැයි ඔබ විශ්වාස කරනවාද? මේ සියල්ලම රටේ මිනිසුන් මුලා කරන රංගනයන් පමණක්ය.කෙහෙළියගේ ඇප ප්‍රතික්ෂේප වන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක වීම නිසා නොව මිනිසුන්ගේ දැඩි විරෝධය මේ වෙලාවේ පවතින ආණ්ඩුවේ පැවැත්මට අවාසිදායක නිසාය.පැවැත්වෙන මැතිවරණයකින් බලය තහවුරු කර ගත් වහාම කෙහෙළිය නිදහස්වීමද සිදු වෙනු ඇත.
Bamunuarachchi Friday, 05 April 2024 06:49 AM
මීයෝ අල්ලන්න ටෝම් and ජෙරී කාටුන් වල වගේ පස්සෙන් යන්න ඕනේ නැහැ. මීකතුර සෙට් කලාම මීයා ඉබේම ඇහුවෙනවා. එහෙම නේද උනේ. හොයාගෙන පස්සෙන් යන්න ඕනේ නැහැ උසාවියෙන් වරෙන්තු දානකොට ඉබේම හැංගිලා ඉන්න එවුන් එලියට එන බව ඔබ නොදන්නවාට පොලිස්සිය දන්නවා. වරෙන්තු කරුවන්ට රැකවරණය දෙන එකත් හිරේ ලගින්න වෙන බව උන් දන්නවා.