IMG-LOGO

දමිතාට ඇප

(නිමන්ති රණසිංහ)

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  (12) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙසට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කල කරුණු  සැලකිල්ලට ගත්  මහේස්ත්‍රාත්වරයා මෙලෙස ලබා ලබා දුන්නේය .

 



අදහස් (12)

දමිතාට ඇප

'තමිල් වනක්කම්' Monday, 12 September 2022 01:42 PM

සමගි ජන බලවේගය කියන්නේ කොන්ද පණනැති නායකයෙක් ඉන්න පක්‍ෂයක්... ඉතින් ඒ පක්‍ෂයේ ඉන්න හැම ගිරවාම ඒ ගිරාපෝතකයා කියන දේ කියවනවා. අනේ බැරිද ගිහිල්ලා උතුරේ අත්අඩංගුවට ගෙන සිටින තමිල් අරගල නායකයින් වහාම නිදහස් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න..! හොඳ වෙලාවට සජිත් යුද්ධ කාලේ නිධන් ගැන හිත යොමුකළේ... වැරැදිලාවත් තමිල් අරගල නායකයින් නිදහස් කරන්න කියලා ඔය විදියට එදා බන්ධනාගාරය වෙත ගොස් තිබුණා නම් අද ප්‍රභාකරන් ජනාධිපති පුටුවේ ඔබතුමා ඔය විදියට ඕපදූප කියවන විපක්‍ෂයේ.. රටේ ජාතික ගීය 'තමිල් වනක්කම්' කියලා කියැවේ..!

:       28       115

කිරි පුතා Monday, 12 September 2022 02:03 PM

හරි පදනමක් නැතිව ඔහේ අත් අඩංගුවට අරගෙන එක එක කට්ටියගේ බලපෑම් මත නැවතත් එළියට දාපුවම වෙන්නේ මේ වගේ රටට සත පහක වැඩක් නැති අරගලය නමින් තම මඩි තර කරගත්තු කොටි ඒජන්තයින් මෝඩයින්ට වීරයින් වෙනවා.

:       21       78

RANDIL Monday, 12 September 2022 02:10 PM

රටට හෙණ ගැහුවත් කඩේ යන කෙනෙක්. ඔය කියන අය නායකයින් වුණාට රටට හෙණයක්... හීනෙන්ද නැගිට්ටේ...?

:       12       48

Dinesh Monday, 12 September 2022 02:40 PM

ජාතිවාදය විකුණලා බලයට ඇවිත් සිංහල, බෞද්ධ නායකයා හොඳටම කළා නේද?

:       33       15

' සිංගිලිස් 'Monday, 12 September 2022 03:28 PM

කොහෙද සිංහල ජාතියක් කියලා තියෙන්නේ...' සිංගිලිස් ' ජාතියක්නේ රටේ ඉන්නේ... බෞද්ධ කියලා කොහෙද බෞද්ධ කියලා තියෙන්නේ...?

:       4       7

BamunuarachchiTuesday, 13 September 2022 08:17 PM

බෞද්ධ කියාලා හරියට හිටියානම්, ජාතිවාදය අපි නියමෙට කළා නම් ඔහෙලාව රටින් පන්නලා බොහොම කල්... අඩුම ගානේ දැන් රටේ මොහොමඩ් ස්ටෝස්, පාරුක් ස්ටෝස්, රහීම් ස්ටෝස් නැහැ.. තිබෙන්නේ මහරගම ස්ටෝස්, නුවර ස්ටෝස්... හැබැයි බුද්ධ රූපෙකුත් ඉස්සරහ තිබෙනවා. සිකුරාදා දවල්ට ස්ටෝස් වහනවා...!

:       0       0

Prabhath Sri Wegiriya Monday, 12 September 2022 02:56 PM

සනත් නිශාන්ත ආයේ කියන්න බලන්න ඒක "විනිසුරුවන් අරගලකාරයින්ට සුටුස් ගාලා ඇපදෙනවා... වැඩක් නෑ. අත්අඩංගුවට ගත්තට" කියලා

:       1       15

podi manike Monday, 12 September 2022 03:02 PM

තමිල් වනක්කම්... දැන් ඔය පරණ නම අයින් කළාද? පවු ඔයා කඩේ ගිහිල්ලා පාන්ද හම්බ වුණේ?

:       6       29

fairoos Monday, 12 September 2022 04:45 PM

අරගලයට ජයවේවා..! රනිල් සහ පොහොට්ටුවේ සෙට් එක එකතුවෙලා රට තවත් බංකොළොත් කරන්නයි යන්නේ...!

:       35       8

Lelwala Monday, 12 September 2022 05:27 PM

දෙමළ ඩයස්පෝරාවෙන් ගත් මුදල්වලට මොකක්ද වුනේ..?

:       1       30

Priyankara Tuesday, 13 September 2022 01:55 PM

අරගලයට හේත්තු වී NGO සල්ලි වලට කුලියට කහින මහා මානව හිතවාදිනියන් ගැන කතා කරන්නේ අයි? ඒ කාලයේ ඇයට සිටි ප්‍රතිවාදිනිය දැන් ඇප ලබා එනවිට වැළඳ ගත්තාද, ගනුදෙනු කරුවන් බෙදා ගැනීමට බැරිව දෙදෙනා කෙහෙවළු පටලාගත් හැටි ලෝකයා දනී. තවදුරටත් අහිංසක මිනිසුන් මුලා කරමින් රඟනා එකට තිත තැබීමට කාලයයි දැන්...!

:       0       0

Bamunuarachchiu Tuesday, 13 September 2022 08:23 PM

කෙනෙක් බලයට එන්නේ ජනතා කැමැත්තෙන්. ජාතිවාදය නිසා බලයට එනවා නම් ඒ ජාතිවාදයට සිංහල ජනතාවගේ තිබෙන කැමැත්ත නිසා. ඔය ටික තේරෙන්නේ නැති ගොබ්බයින්ද ඉන්නේ..? සිංහල ජාතිවාදයට කැමැති නිසා අනිකුත් අවශ්‍යතා පැත්තක දාලා ජාතිය රැකගන්න ඡන්දය දෙනවා. එසේ නොකළා නම් බෞද්ධ පන්සල්, ඉඩම්වලත් හම්බයින් ගෙවල් හදලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site