(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
ඇය ත්‍රස්තවාදී ක්‍රියාවකට හෝ දේපල හානි කිරීමකට සම්බන්ධ නැතැයිද ඔහු සඳහන් කළේය.
කතා කිරීමේ වරදට ඇය අත්අඩංගුවට ගැනීම අසාධාරණ යැයිද විපක්ෂනායකවරයා පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දමිතා නිදහස් කරන්න
sena Thursday, 08 September 2022 12:03 PM
මේක ගැහැණුන්ටත් බය ආණ්ඩුවක්.
මැක්ස් Thursday, 08 September 2022 12:12 PM
පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන විට ඊට විරෝධය පෑම තමයි විපක්ෂ නායක ජොබ් එක කියල හිතන කෙනෙකුටනෙ ඒ තනතුර ගිහිං තියෙන්නෙ.
DineshThursday, 08 September 2022 12:35 PM
රාජ්‍ය ඇමතිවරු 37 ක් දිවුරුම් දෙයි. එන්න අපි අරගලටෙ බනිමු.
Bamunuarachchi Thursday, 08 September 2022 01:05 PM
ඒ මොකටද? බලහත්කාරයෙන් ජනාධිපති හෝ අගමැති නිවසට ඇතුල් වුණානම් ඒක වරදක්... ඒ සඳහා ඇය දඬුවම් ලැබිය යුතුයි. මේ ගොයියා කබරගොයා තලගොයා කරගන්න හදනවා. රන්ජන් නිදහස් කරන්න.. දමිතා නිදහස් කරන්න. මොවුන් නීතිය ඉදිරියේ වැරදි කර තිබෙනවා නම් දඬුවම් ලැබිය යුතුයි...!
sujeewar Thursday, 08 September 2022 02:35 PM
අරගලය අල වූයේ නළුවන්ගේ රැකියාව රඟපෑමබව වටහා නොගෙන රගපෑම්වලට රැවටී තම සීමාවන් ඉක්මවා යාම නිසායි. අවසානයේ නළුවන් තම රැකියාවෙන් ලත් ආදායමින් යෙහෙන් වැජඹෙන අතර අමාරුවෙන් හරිහම්බ කරගත් දේ වියදම්කර ටිකට්පත් ගත් ප්‍රේක්ෂකයින් හිස් අතින් රඟහලෙන් පිටතට විත් සුපුරුදු ජීවිතයටම අනුගත වෙති. නළුවන්ට හුරේ දැමීමත් ප්‍රසිද්ධ වීමට හොඳ මාර්ගයකි. අප්‍රසිද්ධ අයට කිසිවකුගේ පිහිටක් නැත..