
(ප්‍රදීප් කුමාර)
යාපනය සෙන්දන්කුලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව එම වෙරළ තිරයේ නවතා තිබු ධිවර බෝට්ටු 03 කට ගිනි තබා විනාශ කර ඇති බව ඉලවාලෙයි පොලිසිය සඳහන් කරයි.
මෙම ගිනි තැබීම හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති ආතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නැතැයිද පොලීසිය කියයි.
ඒ අනුව ඉලවාලෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd