(ඉන්දිකා රාමනායක)
මහනුවර දවුලගල හන්දෙස්සේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි දවුලගල පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හන්දෙස්ස ප්‍රදේශය පදිංචි (32) හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා ඔහුගේ සොහොයුරා ගේ නිවසට ගොස් සිටියදී, සොහොයුරාගේ නිවසේ පිරිස සහ ඒ ආසන්නයේ නිවසක පිරිසක් අතර ඇති වූ ඇතිවූ ගැටුමක් අතරතුර මෙම තරුණයා පිහි පහරකට ලක්ව තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනකු මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දෙපිරිසක් ගැටී අයෙක් මරුට දෙකක් රෝහලට