
(අංජුල මහික වීරරත්න)
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට පැමිණ තිබේ.
පොදු ජන එක්සත් නිදහස් සන්ධානයේ විධායක සභාව කොළඹදී අද(3) රැස්වී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇති අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ මේ පිළිබඳ අවසන් එකඟතාවය හෙට(4) දිනයේදී ලබා ගන්නා බවටයි.
පොදු ජන එක්සත් නිදහස් සන්ධානය දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය වී තිබේ.
පොදු ජන එක්සත් නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයේ පාර්ශව කරුවෙක් ලෙස බොහෝවිට තම පක්ෂය තරඟ කරනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විධායක සභා ද? කිසිම ප්‍රතිපත්තියක් නැති අපතයෝ.
ලැජ්ජා නැතිකම මහමුදලිකමටහ් වඩා ලොකුයි කියනවානේ. දැන් ඇති ඔයා විශ්‍රාම ගන්න. ජනාධිපතිවරණයේදී ඔයාලගෙන් වැඩක් වුනේ නෑ කියලා රනිල් කිව්වනේ රනිලුත් ඕගොල්ලො අමතක කරලා සජිත් එක්ක සාකච්ඡා කරලා අසාර්ථක වුනාමනේ ඕගොල්ලො දිහා බැලුවේ. ගිය සැරේ මහ ඡන්දෙදී හැම දිස්ත්‍රික්කයේම රනිල්ට එකමවත් ආසනයක් ලැබුනේ නෑනේ. මේ සැරේ පුළුවන් නම් එකක් හරි ගන්න බලන්නෙ. ආවත් ඒකෙන් ඔගොල්ලො තේරෙන්නෙ නෑ. ඔයාට කොළඹින් බින්දුව තමා
ප්‍රතිපත්තියක් ,ආත්මගෞරවයක් ,ලැජ්ජාවක් නැති මේ වගේ අයට චන්දෙ දෙන අය ඊට හපන් අමනයෝ
බොරලුගොඩ රිලවා මේ පාර ගෙදර.. හූ..
රටට කිසිම වැඩක් නොකරපු පුහු චරිතයක් මේ පාර එලවලාම දාමු
එලවලාම දාපියව්
රට කාපු, හොරු, තක්කඩින් ඔක්කොම එකට එකතු වෙනවා...හරියට ගහට, ගහක් මොරටුවේදී මුණගැහෙනවා වාගේ....
වැඩක්ම නැති මිනිහෙක්. බෙරිහන් දෙන්න පමණයි පුළුවන්
ඔබතුමාට තියෙන්නෙ ඕක පස්සෙ පැත්තෙ බැඳගෙන ගිනි තියා ගන්න එක තමා. අපොයි බොරලුගොඩ සිංහයොත් බලු වෙන හැටි.
එකෙක් හරි දිනේෂ්ට චන්දය දුන්නොත් ඌ බත් කන එකෙක් නෙමෙයි
ලැජ්ජා නැති අය……
දැන් ගෙදර යන්න ලට්ට ලොට්ට ටික ලැහැස්ති කර ගනින් ලොක්කා....
තවත් මොකටද එන්නේ..?
මෙයා අවුරුදු 40 කට වඩා පාර්ලිමේන්තුවේ. රටට කරපු සත 5ක වැඩක් තියෙනවද?
පලයන් යන්න තොපි කරපු හරිය හොඳටම ඇති
අනේ මෙහෙම ආසාවක් , අනේ මෙහෙම තණ්හාවක්? බලයේ හිටපු කාලේ උනත් රටට කරපු වැඩක් නැහැ. සියලුම වරප්‍රසාද භුක්ති විදගෙන සුවසේ සැපසේ ජීවත් වුණා මිසක්.
දන්න ඉතිහාසයේ ඉදලා මෙලෝ වැඩක් කරපු නැති එකෙක්.... ඉදපල්ලාකෝ ගෙවල් වලට වෙලා බණක් භාවනාවක් කරගෙන....
දිනේෂ් ජාතික ලැයිස්තුවෙන් රිංගන්න බලාගෙන ඉන්නේ... ඡන්දේ ඉල්ලුවොත් සිංහයින් බලුවෙනවා කියලා දන්නවා.
බොරලුගොඩ...!
මුත්තේ, මේ කාලේ බණක් භාවනාවක් කරගෙන හිටියොත් හොඳයි නේද? ගෙනාපු පිං දැන් ඉවරයි වගේ.