(තරංග ගුණරත්න)
දින කීපයක් තිස්සේ ඇදහැලෙන වර්ෂාපතනය සහ පස් කඳු කඩා වැටීමි හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙනියාය කලාපයේ පාසල් සදහා අද 23 දින පාසල් නිවාඩු ලබා දීමට පියවර ගත් බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය පැවැසුවාය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය පදනම් කරගෙන දෙනියාය කලාපයේ සියලුම පාසල් අද (23 ) නිවාඩු ලබා දීමට පියවර ගත් බවත් එ යටතේ පාසල් හැත්තෑ හතක් (77 ) අද දින වසා තැබීමට පියවර ගෙන තිබේ .
මෙම තීරණය අද උදෑසන ගත් බවත් එහිදි පාසල් වෙත පැමිණි දරුවන් ආරක්ෂිතව රඳවා ගැනීමටත් එසේ නොමැති නම් එම දරුවන් ආරක්ෂිතව නිවාස වෙත යොමු කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට අදාල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දුන් බවත් කෙසේ නමුත් ඉදිරි දින කිහිපය පාසල් පැවැත්වීම පිළිබඳව පසුව දැනුම්දෙන බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය කිවාය.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දෙනියාය කලාපයේ පාසල් අද වැහෙයි