
(ඩයනා උදයංගනී)
අප්‍රේල් මාසයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ දී ජනතාවට සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව රුපියල ශක්තිමත්වීමේ වාසිය ඊ ළඟ මිල සංශෝධනයේ දී ජනතාවට ලබාදෙන බව ඇමතිවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
පළාත් පාලන මැතිවරණ අපේක්‍ෂකයන්ගේ ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි කී ඇමතිවරයා දැනට යතුරුපැදියක් සඳහා සතියකට ලබාදෙන ලීටර 5ක ඉන්ධන කෝටාව ඔවුන් දිනකට ඉල්ලා ඇතැයි ද කීවේය.
අපේක්‍ෂකයන් 80,000ටම එම කෝටාව ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් සොයාගෙන ඒවා ගෙන්වීමට මාස 6ක් පමණ අවශ්‍ය බවත්, එව මැතිවරණ කොමිසමට ද දැනුම් දී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
විදුලිබිල සහ ඉන්ධන මිල අඩු කිරීමට නම් ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය බව හෙතෙම පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පලයන් ඇමැති තුමෝ තොපි කරපු වෙනස නිසා තමයි අපේ දරුවෝ වේලක් හැර වේලක් කන්නේ. හොර නඩය තවත් එනව කයිවාර ගහන්න. එන ඡන්දෙදි අපි තොපිට දැනෙන වෙනසක් කරන්නම්. කාලකන්නි
ටික ටික දැනටමත් දැනෙන්න පටන් අරන් තියෙන්නේ
මේ කයිවාරුවක්... IMF සහතිකයත් එක්ක එන හොරකම/ යටිමඩි ගැහිල්ල වැළැක්වීමේ ක්‍රමවේදයන් එක්ක එන කොන්දේසියක් වෙන්න ඇති. නයා පෙන්නනවා අපිට.
දැනෙන වෙනස කරලා තියෙන්නේ...! ජනතාව එහේලට දැනෙන වෙනසක් කරන කාලය වැඩි ඈතක නෑ...! දැනෙන වෙනස..! අනේ මගේ කට..!
ඡන්දයක් තියෙනවාද?
චන්දයක් ආවොත් වෙනස දැනේවි.
අප්‍රේල් මාසේ වෙනකම් ඉන්න ඕනේ නැහැ ..මේ දැන් වුනත් තමුසෙගෙ වටේ තියාගෙන ඉන්න සෙකුරිටි කුක්කෝ නැතිව පාරට ආවොත් අත පයත් කඩාගෙන , මොලයක් නැති හිස් ඔලුවත් පලාගෙන ( ඔබගේ මොලය තිබෙන්නේ පශ්චත්භාගයේ බව කවුරුත් දන්නවා ) හොඳට " දැනෙන්න " බැස්ටිය කන්න පුළුවන් රටේ මිනිස්සුන්ගෙන්. අද කට්ටි පැන පැන හිටියාට දවසක අනිවාර්යයෙන්ම තමුසේ මිනිස්සුන්ට මාට්ටු වෙනවාමයි.එදාට මදි නොකියන්න ගුටිත් කාලා , ඩෙසර්ට් එකට අශුචි වලදන්නත් වාසනාව උදාවේවි.
දැනට දැනිලා තියන වෙනස නම් රටේ මිනිස්සුන්ට හරි සනීප බව හැඟෙනවා
මිල අඩු නොකලට කමක් නෑ. මොන දේ කලත් ඡන්ද පදනම නෑ......
අප්‍රෙල් වෙන්න ඕන නැහැ . දැන් ම දැනිල තියෙන්නේ . ඔයාට දන්වන්න වෙලාව එනකං බලන් ඉන්නෙ අපි.
ඔහෙලා ජනතාවට සහනයක් දුන්නොත්, එදාට 'මූද කිකිළි ...කෙන් හඬයි.'
බොහොම ස්තුතියි. හැබැයි මේ පාර ඔයාලට ඡන්දෙ නම් දෙන්නේ නෑ.
ඇතිකළ වෙනස දැන් නම් හොඳට දැනෙනවා .තවත් වෙනසක් අනවශ්‍යයි
මෙ වගෙ කාලකන්නි ඇමතියෙක් හෙන වඩිනව කරපු අපරාදයට
මෙ මනුස්සය හරියට කතාකරන්නෙ මෙයාගෙ කාර්යක්ෂමතාවයෙන් හා දක්සතාවෙන් මෙක වෙනෙව වගෙ .මිඉල අඩුවන්නෙ ඩොලරය අවප්‍රමනය වීමෙන්. ඩොලරය අවප්‍රමනවීමෙන් අපනයන කරුවන්ගෙ ආදායම විදේශ රටවල්වල රැකියා කරන අය ගෙ ඉපැයීම (ලංකා මුදලින්) 15% පමන අඩුවී ඇත.
අප්‍රේල් මාසයට කවුරුත් වෙනස් කරන්න වුවමනා නෑ... ඒ මාසය අනිත් මාසවලට වඩා වෙනස්ම වෙනස් ලස්සන මාසයක්...
මෙවැනි අමන, අධම, ම්ලේච්ඡ, තුච්ඡ... ඇමැතින්ට කුණු බිත්තර, අසූචි සහ හූවෙන් හෝ සංග්‍රහ කිරීම ඔබගේ වගකීමයි...