IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


දිනුකිගේ අරංගේත්‍රම් ප්‍රසංගය අද

ප්‍රියදර්ශනී ගීකියනගේ බණ්ඩාරගේ ශිෂ්‍යාවක මෙන්ම කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන දිනුකි  නේතාරා වලතරආරච්චිගේ භරත නාට්‍ය අරංගේත්‍රම් ප්‍රසංගය බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අද සවස 6.00ට පැවැත්වේ. 

ඇය ඉන්දුල සහ දිනුෂූ වලතරආරච්චිගේ එකම දියණියයි.



අදහස් (5)

දිනුකිගේ අරංගේත්‍රම් ප්‍රසංගය අද

vernon Friday, 27 October 2023 02:11 PM

මේකේ ජාතික වැදගත්කම මොකක්ද?

:       2       18

Pinhami Friday, 27 October 2023 11:01 PM

ඒක තමයි…මේ ළමය නැටුවා කියලා අපිට කියන්නේ මොකෝ...?

:       0       10

mudiyanse Sunday, 29 October 2023 06:09 PM

මේ වගේ ඉතා වටිනා කාලීන ප්‍රවෘත්ති අප වෙත ගෙන ඒම පිළිබඳව ලංකාදීපයට ඉතාමත් ස්තූතියි .

:       1       8

විජේ Monday, 30 October 2023 08:24 PM

මේකෙ ජාතික වටිනාකමක්නම් නෑ තමයි. ඒත් මේක ආරාධනාවක්නේ, පුළුවන් කෙනෙක් ඉන්නවා නං යන්නයි තියෙන්නේ... මෙහෙම දේවල් අද දකින්නත් නැහැනේ වැඩිය...

:       3       0

චතුරි Thursday, 02 November 2023 05:29 AM

මේ ඉහලින් අදහස් පලකර ඇති දෙන්නා. මේ ලමයගෙ පන්තියේ දෙන්නෙක් වෙන්න ඇති. එහෙම හිතන්නත් අමාරුයි. විශාකා එකේ මේ වගෙ බොලද ප්‍ර්ශ්න අහනලම්‍යි නැතිව ඇති. මේ ලමයා කොයිතරම් සතුටු වෙනවද. එයාගෙ පින්තුරය දැකලා පුව්ත් පතේ. එයාගෙ යාලු මිත්‍රයෝ විදෙශ රටවල ඉන්න කට්ටිය. මේදැකලා කොයි තරම් ස්තුටුද චාන්දනී රේනුකාලා. හැමදාම මුල් පිටුවේනෙ යන්නෙ ඒකයි ඒ දෙන්නා අඩම්බර කතා කියන්නෙ. ඔය සේරටම වැඩිය දෙම්ව්පියෝ දෙන්නා කොපමන ස්තුටු වෙනවද

:       8       1

ඔබේ අදහස් එවන්න

දියත

අද වහින පළාත්
2024 මැයි මස 05 19 0

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බ


සාපෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ
2024 මැයි මස 05 58 0

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තේම්න්තුව පවසයි.


හෙට ඇරඹෙන සාමාන්‍ය පෙළට සියල්ල සූදානම්
2024 මැයි මස 05 50 0

අ.පො.ස.සාමාන්‍ය පෙළ 2023(2024)විභාගය හෙට( 6) සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.


අදත් අධික රස්නෙ දවසක්
2024 මැයි මස 05 137 0

උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘‘වැඩි අවදානය යොමු කළ ය


මරුවා සමග සංගීතය බලන්න ගිය දරුවා
2024 මැයි මස 05 464 0

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී 17 හැවිරිදි බාල වයස්කරුවකු ඝාතනය කර ඇති බව පානදුර උතුර ප


බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 1323 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 484 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1931 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1701 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site