(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) පස්වරුවේ තහවුරු කළේය.
මෙම මරණ හයත් පෙරේදා (23) වාර්තා වූ මරණ හතරත් සමඟ දින දෙකක් තුළ ‘කොවිඩ්’ ආසාදිතයන් දස දෙනෙකු මරණ පත්වීම කැපී පෙනේ.
මියගිය පුද්ගලයන් අතර වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් පස්දෙනකු සහ වයස 30 ත් 59 ත් අතර පුද්ගලයකු සිටින බවත් ඒ අතර පිරිමින් හතරක් සහ කාන්තාවන් දෙදෙනකු සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දින දෙකට කොවිඩ් මරණ 10 ක්