(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික්ටොන් 2000ක තොගයක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට අද (6) පස්වරුවේ ළඟා වූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු 'ලංකාදීප'යට පැවැසීය.
එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසුව පසුව සැපයුම නැවත ආරම්භ කළ හැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.
ඊයේ (05) දිනයේදීද ගෑස් මෙට්‍රික්ටොන් 2500 ක නැවක් කොළඹ වරායට පැමිණ තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd