IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දින 55 කට පසුව බොරතෙල් නෞකාව නිදහස් කරගනී

(යොහාන් භාසුර)

ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොහැකි විමෙන් දින 55 ක් පමණ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ බොරතෙල් නෞකාවේ බොරතෙල් තොගය ගොඩබෑම ඊයේ (12) රාත්‍රී ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෙම බොරතෙල් නෞකාවේ සැපයුම්කරුට මුදල් ගෙවීමට නව ක්‍රමවේකයකට එකඟ වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (2)

දින 55 කට පසුව බොරතෙල් නෞකාව නිදහස් කරගනී

දිනේෂ් Sunday, 13 November 2022 06:33 PM

ඩොලර් කෝටි 7ක්. මොන අපරාධයක්ද? කවුද මේවාට වග කියන්නේ...?

:       0       1

sharm warn Monday, 14 November 2022 12:29 PM

දින 55ට දඩ මුදල කීයක් ගෙව්වාද? ගෙවන්න තියෙනවද? මේ පුවතින් කතාකළ යුතු වැදගත්ම කොටස ඒකයි.. නැතිව බොරතෙල් බාගත්තු එක නෙමෙයි. මොකද දඩමුදල ගෙවන්නෙත් අපේ බදුමුදලින් කියලා අපි නම් දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site