
(රවින්ද්‍ර ප්‍රභාත් )
පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද(05) සවස සිට අඩි 01 බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.
මෙම වාන් දොරටු දෙක විවෘත කිරීම හේතුවෙන් ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 1400 ක ජල පරිමාවක් මුදා හැරෙන අතර මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට කිසිසේත්ම ගංවතුර තත්වයක් නොවන බවද ඉන්ජිනේරුවරයා කීය.
දැනට පිටාර මට්ටමේ පවතින ජලාශයට ඉදිරියේ ලැබෙන වැසි තත්වය අනුව අවශ්‍ය පියවර ගන්නා බවද සමරජීව මහතා පැවසීය.
දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි 60000 කි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැදුරුඔයේ වාන් දොරටු 2ක් විවෘත කරයි