
(ඩී.ජී.සුගතපාල)
පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් ගාල්ල දඩල්ලලේ දී අද (30) උදෑසන මුහුණට මුහුණලා හැපීමෙන් බස් රථ දෙකේ ගමන් ගත් මගීන් 18 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.
මාතර සිට පොලොන්නරුව දක්වා ධාවනය වූ ලං.ග.ම බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.
කරාපිටිය රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ පෞද්ගලික බස් රථ රියදුරුගේ දෙපාවලට බරපතල හානි සිදුව ඇති අතර ඔහු අසාධ්‍ය තත්වයෙන් පසුවන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd