
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර ඉගිනියාගල නාමල්ඔය වැව ආරම්භවෙන ස්ථානයේ සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු දෙකාහාමරක දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම දරුවා මාර්ගය හරහා මාරුවිමට යෑමේදි තැඹිලි පටවාගෙන පැමිනි ලොරියක දරුවා වැදි තිබේ.
පසුව එම දරුවා ඉගිනියාගල රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වෙන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කලේය.
මෙම අනතුර සම්බන්ධයෙන් තැඹිලි ලොරියේ රියදුරා අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නොදරුවන්ට තනියම පාර මාරුවෙන්න ඉඩසලසන්න දෙමව්පියන් කවුරුන්ද? ඔවුන්ට විරුද්ධවත් නඩු දැමිය යුතුයි.
අම්මව අත් අඩන්ගුවට අරන් ෆෝන් එක. පර්ක්ශා කාරන්න එයා ෆේස් බුක්. දරුවා. මරුවාසමග
දෙකහමාරේ දරුවා තනියෙන් පාර මාරු වෙන්න යනකන් දරුවගේ අම්මා තාත්තා බුදියන් ඉඳලාද?