IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දක්‍ෂිණ අධිවේගයේ ‘සේවා පියසේ’ වැඩි මිලට ආහාර විකුණා මාට්ටු

(යොහාන් භාසුර)

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ‘සේවා පියසේ’ ආහාර අධික මිලට අළෙවි කරන වෙළෙඳසැල්වලට දැඩි අවවාද කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.  

‘සේවා පියසේ’ ආහාර අධික මිලට අළෙවි කරන්නේ යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව එම වැටලීම කළ බවත් එහි බොහෝ වෙළෙඳසැල්වල මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට ආහාර අළෙවි කරන ආකාරය දැකගත හැකි වූ බවත් එම නිලධාරියා කීය.

ඒ අනුව එම වෙළෙඳසැල්වල පුද්ගලයන්ට පාරිභෝගික අධිකාරියට පැමිණ ලෙස දැනුම් දුන් බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (4)

දක්‍ෂිණ අධිවේගයේ ‘සේවා පියසේ’ වැඩි මිලට ආහාර විකුණා මාට්ටු

අරවින්ද මොනරවිල Friday, 08 March 2024 07:54 PM

ඇයි අවවාද කරලා නිකම් හිටියේ? දඬුවම් කරන බවද?

:       0       31

නිලවීරSaturday, 09 March 2024 06:22 AM

හොරාගේ අම්මාගෙන් පේන අහලා මොකටෙයි මහත්තයෝ...!

:       0       6

Nimal Saturday, 09 March 2024 06:21 AM

මේ අයව පාලනය කිරීම අත්‍යාවශ්‍යයි. ඔවුන් හිතුණා හිතුණා මිලගණන් වලට කෑම බීම අලෙවි කරනවා.

:       0       9

Lelwala Sunday, 10 March 2024 07:59 AM

අධිවේගි මාර්ගයේ පමණක් නොව ගුවන් බලපත් නිකුත් කරන බත්තරමුල්ල කැන්ටින් එකේ සාමාන්‍ය ආහාර වේලක මිල රුපියල් 850/- ඒ ගැනත් සොයාබැලිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 294 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site