
(ඩී.ජී.සුගතපාල)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදි අද (05) උදැසන ලොරියක් පාරමැද පෙරලි යාමනිසා කොළඹ දෙස සිට මාතර දෙසට ගමනා ගමනයට බාධා පැමිණ ඇතැයි පින්නදුව පොලිස් මුර පොල පවසයි.
කඩුවෙල සිට මාතර දෙසට ධාවනයවු ලොරියක් පිටුපස ටයර් පුපුරා ගොස් ලොරිය පාර මැද පෙරලිම නිසා මාතර දෙසට ගමන් ගන්නා වාහනවලට බාධා පැමිණතිබේ.
පොලිසිය පැවසුවේ මෝටර් රථවලට පමණක් මාතර දෙසට ධාවනය කල හැකි අතර බස් සහ ලොරි පින්නදුව පිවිසුමෙන් පිට කිරිමට පියවර ගෙන ඇති බවයි.
මේ වනවිට ලොරිය ඉවත් කිරිමට පියවර ගනිමින් සිටින බවද අනතුරෙන් කිසිවෙකුටත් ජිවිත හානි හෝ බරපතල තුවාල සිදුව නැති බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දක්ෂිණ අධිවේගය පින්නදූවෙන් අවහිරවෙයි