(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 118 ගොඩගම අන්තර් හුවමාරුව සහ සහ කොක්මාදුව අන්තර් හුවමාරුව අතර ලොරියක් පෙරළීම හේතුවෙන් වාහන ගමනා ගමනය අවහිර වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
මත්තල සිට කොළඹ දෙසට පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවෙන් පිටවී නැවත කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස කොළඹ දෙසට ගමන් කළ හැකි බව රථ වාහන පොලිසිය දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාණ්ඩ ප්‍රවාහනය සිදුවිය යුත්තේ දුම්රියෙනි...
මම හිතුවා තව එකෙකුට හරි කියලා...