(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු පළාතේ මිනිස් ඝාතන දෙකක් සිදුකර තවත් ඝාතන දෙකක් කිරීමට මුදල් ලබාගෙන අරඅදිමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී බලපත්‍ර නොමැති විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් ,0.38 වර්ගයේ ජීව උණ්ඩ 5 ක් 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 7 ක් මෙන්ම හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 10100 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ බුද්ධි හා ආවේශන අංශයේ නිලධාරියකුට ලැබුණු පුද්ගලික තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව උප පොලිස් පරීක්ෂක එම් ටි.අයි සම්පත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අහුන්ගල්ල බලපිටිය කොස්ගොඩ හික්කඩුව හා අම්බලන්ගොඩ යන ප්‍රදේශවල දින කීපයක් ආවේෂණ රාජකාරිවල යෙදී සිට වතුගෙදර අරගහතොට පොකුණු පාර නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු ලකේ වෙඩික්කරුවෙක් මාට්ටු