(ගයාන් සූරිය ආරච්චි)

පුද්ගලයන් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් උඩප්පුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා ගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම උප පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ මිතුරන් කීප දෙනෙකු සමග සිවිල් පුද්ගලයන් දෙදෙනකොට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.