IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තහනම් යතුරුපැදියක කොටස් ප්‍රවාහනය කළ පීසී අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

මෙරට පැදිම  තහනම් කර ඇති     අධි ධාරිතාවකින් යුතු   1000 CC වර්ගයෙ යතුරුපැදියක කොටස්   මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි  පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු   මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව පූගොඩ පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියා එක්කෝ බවද පොලිසිය සඳහන් කරයි.

මුල්ලේරියාවේ පොලිස් කණ්ඩායමක් ඊයේ  (9) විශේෂ රාජකාරියක යෙදී සිටියදී ලද තොරතුරකට අනුව සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී,  ඉහත යතුරු පැදියේ කොටස් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය වන අවස්ථාවේදී මෝටර් රථයේ සැකකරුවන් තිදෙනෙකු ගමන් ගැන ඇති අතර ඉන්න එක සැකකරුවෙකු ඉහත පොලිස් කොස්තාපල්වරයා බවට අනාවරණය කරගෙන ඇත.

 



අදහස් (1)

තහනම් යතුරුපැදියක කොටස් ප්‍රවාහනය කළ පීසී අත්අඩංගුවට

de silva Wednesday, 10 April 2024 03:45 PM

අත්අඩංගුවට ගැනීම නිත්‍යානූකූල නැහැ 1000 සීසී වර්ගයේ යතුරුපැදියක අමතර කොටස් ප්‍රවාහනය කරන්න තහනම් කියල නීති පොත්වල නැහැ , ඕක හොරකම් කරපු යතුරුපැදියක කොටස් නොවේ නම් කිසිම නීතිමය තහනමක් නැහැ ,

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site