IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


තුවාලකරුවන් බලන්න වැඩබලන ජනපති හමුදා රෝහලට යයි

(අංජුල මහික වීරරත්න)

බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා ඇතිවූ නොසන්සුන්තාව යේදී තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යුද හමුදා රෝහලට ගියේ ය.

එහිදී ජනාධිපතිවරයා හමුදා සාමාජිකයන් සමග සුහඳ පිළිසදරක ද නිරත විය.

මෙම අවස්ථාවට යුද හමුදාපතිවරයා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.



අදහස් (11)

තුවාලකරුවන් බලන්න වැඩබලන ජනපති හමුදා රෝහලට යයි

Lankaputha Friday, 15 July 2022 08:11 PM

කළගුණ සලකන්න වෙන්නැති... කුස්සියටත් රිංගලා බලන්න... කොල්ලෝ කන්නේ සම්බෝලයි, බතුයි...

:       0       0

Channa Friday, 15 July 2022 08:27 PM

කවදා ද මෙතුමා මෙහෙම ලෙඩ්ඩු බලන්න ගියේ? කවුරු හරි හොඳ දෙයක් උගන්නලා...!

:       14       71

CiscoSaturday, 16 July 2022 12:41 AM

මෙයා අගමැතිවෙලා හිටපු සාම ගිවිසුම තිබුණු කාලෙත් මෙහෙම ගියාද?

:       0       0

SujeewaSaturday, 16 July 2022 01:16 AM

ඔබ එතුමාගේ වටිනා නිවස සහ පෞරාණික වස්තූන් ගිනි තබා ඇති තත්වය බලන්න ගියාද? නැතිනම්, ඔබත් ගිනි තියන හමුදාවේ කෙනෙක්ද?

:       0       0

chandima Friday, 15 July 2022 08:55 PM

වෙලාවට මගඇරලා උන්නේ. ගෙදර උන්නා නම් ඔතන තමයි ඉන්න වෙන්නේ...!

:       1       25

Siri Friday, 15 July 2022 11:30 PM

කිසිම ජනපති කෙනෙක් නොකරපු දෙයක්. ගොනා හැරෙන්නේ පොල්පැලයටම බවයි පේන්නේ. එයාගේ නෝනාව බලන්නවත් යන්න නැතුව ඇති තවම. ආමි කාරයින් ටික නම් සනීපෙට ඉන්නවා පේනවා. අර මාධ්‍යවේදීන් හතර දෙනා බලන්න නොගියේ ඇයි? ආමි එක අල්ලාගෙන ලොකු නැටුමක් නටන්න වගේ...

:       0       0

aruni Saturday, 16 July 2022 02:27 AM

කොල්ලනේ.., අරගලයේ උද්ඝෝෂණය ඇතුළට තමන්ගේ හෙන්චයියන්ව රිංගවලා ඔයගොල්ලන්ට පහරදීපු කණ්ඩායමේ මහා මොළකාරයා තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ...!

:       0       0

nihal Saturday, 16 July 2022 08:36 AM

මෙම ගුටිකෙළිය රනිල්ගේ උපායකි. අපි නොදන්න සූත්තර පුංචා වෙත... අපේ රට මේ තරම් කාලකණ්ණි තත්වයකට පත්කළ මේ කිසිවකු තුමාලා හෝ අතිගරු නොවෙති...

:       5       16

මංගල Saturday, 16 July 2022 02:04 PM

මිලේනියම් සිටි මතකද?

:       3       16

Samira Saturday, 16 July 2022 02:36 PM

සුහද කොකා අංක දෙක අපි නොදන්න ලයිව් කිව්වලු...

:       2       14

Siri Sunday, 17 July 2022 03:07 AM

ලබන සතියට කලින් හමුදාව ශේප් කරගන්න එක නුවණට හුරුයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 495 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17072 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 683 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site