(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව පරණ බස් එක ම ඉදිරියට අරගෙන යන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ ස්වාධීන පක්ෂ එකමුතුව පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩ කඩ අවම මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළේය.
බොහෝ දේශපාලන පක්ෂවලට එකතුවී රට ගොඩනැගීම සඳහා කැපවීමක් කිරීමට තරම් පුළුල් වූ මනසක් නොමැති බවත් ජනාධිපති වරයාටද ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් නොමැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි ඔයා බස් එකෙන් බැහැගන්න.
ඔය හිටියේ කබල් බස් එකේ දැන් ඉන්නේ පරණ බස්එකේ ඉස්සරහට ඔය හදන්නේ කොටඋඩ තියෙන කැඩිච්ච බස් එකක්...
ඔබතුමාට තේරෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි...
ඒ වුණාට මෙයා සහ මෙයාගේ කල්ලියටත් ඊළඟ ඡන්දයේදී එම පරණ බස් එකේමයි යන්න වෙන්නෙත්. නමුත් ඊළඟ පාර එම පරණ බස්එකට ගොඩවුණාට, යන්න වෙන්නේ ගෙදරට මිස දියවන්නාවට නොවේ.
හා.. හා... කියන්නේ එහෙම නැහැ නෝනව දම්මවලා... ’’තවම දුවන්නේ පරණ ප්ලේන් එක’’ කියලා..!
මෙයත් අලුත් බෝතලයක් පෙන්නුවාට ඒකෙ තියෙන්නේ පරණ දේවල්...
බබාට මාස කීයද?
යටිහිතේ සර්වපාක්ෂික ආණ්ඩුවක ඇමැතිකමක් ගන්න හීන දකිනවා වගේ...!
ඔයාගේ පරණ බස්එක පදින්න ගිහින් කොල්ලෙකුත් මළා.
වීරවන්සල රවුමෙන් පොහොට්ටුවටම කඩෙ යන බලු රැළක් පමනි
උඹලා ඒකට බෙල්ල තියහල්ලා.