(ගයාන් සූරිය ආරච්චි)
විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙනිය සුද්දා නමැත්තාගේ බාල සහෝදරයාගේ නිවසේ සැඟව සිට වෙනත් පුද්ගලයකු ඝාතනය සඳහා සැළසුම් කරමින් සිටි හතර දෙනකු අද (30) අලුයම අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීටියාගොඩ සහ මාදම්පේ ප්රදේශයේ පදිංචි අවුරුදු 22 ත් 37 වයස් වල පසු වන සිව්දෙනෙකි.
සැකකරුවන් සන්තකයේ තිබී ජර්මනිය නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, උන්ඩ හයක්, හෙරොයින් ග්රෑම් පනහක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගොබ්බ නෑමොලය කියයි, ගෙදරට එන්න කලින්ම අත්අඩංගුවට ගන්න තිබුණ කියල.