
(නිමන්ති රණසිංහ)
මහර බන්ධනාගාරයේ සිදුවූ රැඳවියන්ගේ කැරැල්ලේදී තුවාල ලැබීමෙන් තවත් රැඳවියෙකු මරුමුවට පත් වී තිබේ. ඒ අනුව, ඊයේ වනවිට සිටි තුවාලකරුවන් සංඛ්‍යාව 69 සිට 105 දක්වා වැඩි වී ඇත.
තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි තවත් රැඳවියෙකු අද(01) අලුයම මිය යාම හේතුවෙන් සිද්ධියෙන් මිය ගිය සමස්ත රැඳවියන් ගණන 9ක් වී තිබේ.
ඊයෙ(30) වනවිට රැඳවියන් 8දෙනෙකු මියගොස් ඇති අතර, 69දෙනෙකු තුවාල ලබා තිබිණි.බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුත් තුවාල ලබා ඇත.
මෙම රැඳවියන් අතරින් 5දෙනෙකු මේ වනවිට සිහිමුර්ජා වී සිටින බවද රෝහල් ආරංචි මාර්ග කියාසිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීත්‍යානුකූල දඬුවම් ලබා සිටින සිරකරුවන් නිසි අයුරු රැකබලාගැනීම අධිකරණ අමාත්‍යාංශයේ නිසි වගකීමක්. ඒ දෙය හරියාකාරව ඉටුනොවෙනා බව තමයි මෙයින් පෙනීයන්නේ. ඔවුන්ව නිසි පර්යේෂණ සඳහා කලට වෙලාවට යොමුකළා නම් මේවා සිදුනොවෙන්නට ඉඩ තිබුණා. මිලිටරි ක්‍රමයන් වලින් රටක් පාලනය කළ නොහැකි බව දැන් හෝ මේ රටේ ජනතාවට වැටහෙනවා නම් හොඳයි.
"සිරිකරුවෝ මනුෂ්‍යයෝය" කියමින් කෑමොර දෙන නමුදු සිරකරුවන් නිසා අගතියට පත් මිනිසුන් වෙනුවෙන් තම මූසල කාලකන්නි කටවල් නොඇරෙන NGO සුනඛයිනි. කෝ නුඹලාගේ සද්ද? මෙම අවස්ථාවේ තම ජීවිත අවදානමද නොතකා වගකීම රාජකාරිය නිසිලෙස ඉටු කළ ඒ සෑම නිලධාරියකුටම යහපතක්ම වේවා..!!
" හැදිලා අනේ .. ! විඳිනවා අප කොරෝනා ... ඒ මදිවාට වෙඩි වරුසා ගොරෝනා... පාලන ඇමති මේ මොනවා කොරෝනා... කළවුන් සොයා නුඹ පලයන් කොරෝනා... "
විනය ගරුක සමාජයක් ඇති කරන්න නම් පොඩි අඩු වැඩිවීම් පිලිගන්න වෙනවා..
විමල්ගේ කතාවෙන්ම තේරෙනවා. සැලසුම් සහගතව කළ ම්ලේච්ඡ ප්‍රහාරයක් කියලා.
හිර ගෙවල්වල ඉන්න ඕනෑ අය රට පාලනය කරන කොට හිරකාරයෝ මෙහෙම හැසිරෙන එක පුදුමයක් නොවේ.
තුෂාර උපුල්දෙනියට බන්ධනාගාරයක් තියා බුලත්විට කඩයක් නඩත්තු කරන්න බෑ..