IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් වෙයි

(යොහාන් භාසුර)
ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම භාණ්ඩ 300 සැප්තැම්බර් පළමු සතිය වන විට නම් කරන බව ද අමාත්‍යවරයා කීය.
ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ 1000 කට අධික සංඛ්‍යාවක පසුගිය මාස තුනක පමණ කාලය තුළ සීමා ඉවත්කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. 

 

 



අදහස් (2)

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් වෙයි

Anuraku ara Friday, 04 August 2023 01:00 PM

මෙයා තමන්ට හිතෙන හිතෙන වෙලාවට අලුත් නීති ගේනවා.

:       1       2

Nandalal DE SILVA - FranceFriday, 04 August 2023 02:10 PM

රජය පැනවූ භාණ්ඩ ආනයන නීති තව වසරකටවත් දීර්ඝකළ යුතුව තිබුණා නම් හොඳයි. ආනයන කිරීමට අවසර දෙන බදුවලින් දුප්පතාගේ බඩගින්න නිවන්න බැහැ වගේම රටේ විදේශ විනිමය පහළ යන බව තේරුම් යන බව නොතේරෙන්නේ කාටද?

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site