
(යොහාන් භාසුර)
පෙට්‍රල් නෞකාවක් සහ දැවිතෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ළඟාවී ඇති බවත් එම පෙට්‍රල් සහ දැවිතෙල් පරීක්‍ෂාවට ලක්කිරීමේ ක්‍රියාවලියේ තිබෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම දැවිතෙල් තොගය විදුලි නිෂ්පාදනයට සහ කර්මාන්තවලට ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd