(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ රැස්වීම හෙට (07) පස්වරු 3.15 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය