(මහින්ද නිශ්ශංක)
ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දියාවෙන් ආනයනය කළ හතරවන ද්විත්ව බලවේග කට්ටල දුම්රිය හා දුම්රිය එන්ජිමක් අද (23) කොළඹ වරායේ දී ගොඩබාන ලදී.
එස්- 13 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටල දුම්රිය 6 ක් යනු එම් -11 වර්ගයේ එන්ජින් 10 ක් ඉන්දියාවෙන් ඇණවුම් කර තිබේ.
මීට පෙර ගෙන්වන ලද ද්විත්ව බලවේග කට්ටල 3 න් 2 ක් දැනට කොළඹ - කන්කසන්තුරය අතර ධාවනයට යොදවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතෙන්. බලවේග කට්ටල ගෙනාවට මදි ..!!! දුම්රිය මාර්ග සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කල යුතුයි .. මේ මාර්ගවල තියන අබලන් තත්වය නිසා තමයි. නිතරම වගේ. පීලි පනින්නේ .
මේ ඉන්දීය දුම්රියන්හි සියලුම උපාංගවල සැහෙන්න දෝෂ තිබෙනවා කියා පසුගිය කාලෙක කියා තිබුනා මම දුටුවා. ලාබෙට ගෝවා අරගත්තාම වෙන වැඩේ දන්නවා නේද.. අපේ දුම්රිය සේවාවේ මහා පතාක ඉංජිනේරු යෝධයෙක් හිටියා රම්පාල කියලා ඔහුගේ දැනුමෙන් අපට මේ දුම්රියන් අපේ රටේම තනා ගන්න බැරිවුනේ මොන කරුමෙකටද මන්දා .
අපේ රටේ කවදටද එන්ජිමක් හදන්නේ ?
කරුණාකර පරණ දුම්රිය ආනයනය කරන්න එපා... මේවා නම් හරි නැහැ.