කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 718 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වී ඇත.
ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 13 කි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 184 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තවත් කොරෝනා රෝගීන් 10 ක් වාර්තා වෙයි
බද්රානි Sunday, 03 May 2020 08:08 PM
කොරෝනා රෝගීන් දහයකින් නෙවෙයි, හා දාහකින් වැඩි උනත් කමක් නැහැ, මහා මැතිවරණයක් තියලා, අපි රටේ පාලකයින් වෙනුවෙන් දිවි පිදිය යුතුයි. එහෙම නැත්නම් අපි කොහොමද සිංහ හම පොරවා ගත්තු නිවට නරි වෙන්නේ?
sisiraMonday, 04 May 2020 10:02 AM
සිංහ හම පොරොවන් ඉන්න නිවටයෝ ලංකාවේ ඉන්න නිසා තමයි මෙච්චර හොඳට රටේ කොරෝන රෝගය පාලනය කරද්දීත් ඒවා හැල්ලු කරලා කතාකරන්නේ... ලෝකයේ සුපිරි බලවතා කියන ඇමරිකාවත් අසරණ වෙලා තිඑද්දී තමුන් ගේ රට හැල්ලු කරන්නේ නිවටයෝ තමයි. ඒක හැබැයි විමතියට කාරණාවක් නෙමෙයි අපේ පැරණි රජවරුන්ව පාවා දුන්නේ ත් ඔයවගේ නිවටයෝමයි ඒ ජාන වලින් පවත එන නිවටයෝ අදත් ඉන්නවා ... ඔය ඔබතුමා කියන චන්දය කාටත් හදිසි නැ විපක්ෂයේ ඉන්න දේශපාලුවෝ අන්තවදියෝ බෙදුන් වාදියෝ එක්ක එකතුවෙලා රට අස්ථාවර කරන්න උත්සහ කරන්න උත්සහ කරනවා...