(රංජන් කස්තුරි)
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම මගින් තවත් ඖෂධ වර්ග තුනක් වෙළෙඳපොලට නිකුත් කර තිබේ.
තයිරොක්සීන් ඌනතාවය සඳහා ලබාදෙන ලිවොත්‍රයිසීම් මිලි ග්‍රෑම් 50, ග්‍රෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක්වීම සඳහා ලබාදෙන ඔමෙප්‍රාෙෂා්ල් මිලිග්‍රෑම් 20 කරල් සහ වේදනා නාශක ලෙස ලබාදෙන මෙෆෙනමික් ඇසිඩ් මිලිග්‍රෑම් 50 යන ඖෂධ තුන අද මෙරට වෙළෙඳපොළට නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙරට ඖෂධවලි සියයට 40ක ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම ඖෂධ නිෂ්පාදනය කළ බව ද සෞඛ්‍ය ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි දැන් ප්‍රමිතියෙන් යුතු බෙහෙත් අඩු මුදලට ලැබේවි. ප්‍රමිතියෙන් යුතු බෙහෙත් නිපදවා ලෝකයේ නමක් ඇතිකර ගන්න කටයුතු කරන්න. ස්විට්සර්ලන්තය ඔරලෝසු නිපදවනවා වගේ අපේ රටට හරියන කර්මාන්තයක්.
Those are not new formulation to SPMC manufacturing started from log time. This is bullshit of Chairman.
මහාචාර්ය සේනක බිබිලේ වියතාණන් ජීවිතය පුජා කලේ මේ වෙනුවෙන් කියල මතක අය ඉන්නවා නම් මේ පැත්තට එන්න.
whoever did This is a good start and need of the hour good luck !! go ahead !!!