IMG-LOGO

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

(ශාන්ත චන්ද්‍රසිරි)

කොරෝනා වයිරසය පැතිරී යාමේ අවදානම් දිස්ත්‍රික්කවල සිට තලවකැලේ , ආගරපතන , හෝල්බෲක්  ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථ හතරක රියදුරන් නිරෝධායන කිරීමට අද (31) පියවර ගත් බව තලවකැලේ - ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.

අධි අවධානම් කලාපයන්  ලෙස නම් කොට ඇති  ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කයන්ගේ සිට හා බදුල්ල දිස්ත්‍රික්කයේ සිට පැමිණි මෙම ලොරි රථ හතර ආගරපතන පොලිසිය භාරයේ තැබීමටද  පියවර ගත්බව ඒ මහතා කීය.

ලොරි රථවල රියදුරන් පිරිස එම කර්මාන්ත ශාලාවේම ස්ථානයක මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දින 14 ක් නිරෝධායනය කිරීමට  මෙසේ  පියවර ගත්බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

 

 



අදහස් (0)

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 139 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site