
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවේ රාජ්‍ය නායක සැසියේදී අද සිදුවිය.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව පැවැත්වෙි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd