IMG-LOGO

තලවකැලේ වටගොඩ නගරය වසා දමයි


(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ, වටගොඩ නගරය අද (28) දහවල් සිට වසා දැමීමට පියවර ගෙන තිබේ.
 
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ  පොලට සම්බන්ධ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු වටගොඩ වත්තේ යොක්ස්පෝඩ් කොටසින් හමුව ඇති අතර එම ආසාදිත පුද්ගලයා වටගොඩ නගරයේ බොහෝ ස්ථානවලට ගොස් තිබීම හේතුවෙන්  නගරයේ කඩ සාප්පු හා අනෙකුත් ව්‍යාපාරික ස්ථාන මෙසේ  වසා දැමීමට කොටගල ප්‍රාදේශීය සභාව විසින් පියවර ගෙන ඇත.
 
වසා දැමු වටගොඩ නගරය හා ආසාදිත පුද්ගලයා ගැවසී ඇති අනෙකුත් ප්‍රදේශයන් විෂබීජ හරණය කිරීමටද කොටගල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය විසින් පියවර ගන්නා  ලදි.
 



අදහස් (0)

තලවකැලේ වටගොඩ නගරය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 59 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 247 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site