බටහිර ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 20ක් මියගොස් ඇති බව ඇෆ්ගනිස්ථාන බලධාරීහු පවසති.
බටහිර ෆාරා ප්‍රදේශයේ පොලිස් ආරක්ෂක කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
නියෝජ්‍ය පළාත් පොලිස් ප්‍රධානී ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලැබුහ.
එම පළාතට අලුතින් පත්කළ පොලිස් ප්‍රධානියාද මෙම අනතුරින් මියගොස් ඇතැයි බලධාරීහු පවසති. ප්‍රහාරයේ වගකීම තලේබාන් සටන්කරුවන් විසින් භාරගෙන ඇත.
(63226 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd