
(සුජිත් හේවාජුලිගේ)
තලතා අතු කෝරළ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
තලතා අතු කෝරළ මහත්මිය පාර්ලිමේන්තුවේදී පසුගිය 21 වැනිදා ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වූවාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටියත් එකයි නැතත් එකයි