(යොහාන් භාසුර)
තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ 6 තට්ටුවේ ගින්නක් හටගෙන ඇති බවත් එම ගින්න පාලනය කිරීමට තෙල් සංස්ථාවේ ගිනි නිවන ඒකකය කටයුතු කරමින් සිටින බවත් එහි නිලධාරියෙක් පැවසීය.
එම කාර්යාලයේ පරිගණක පද්ධතියේ විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇති බවට විශ්වාස කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑහෙන දත්ත ප්‍රමාණයක් නැති වෙලා තියෙයි...
හෙට අනිද්දා කට්ටියක් යන්න ඉන්නව නේද. විමර්ශන වගයකුත් තියෙනව නේද. අත්‍යවශ්‍ය ලිපි ගොණු හා දත්ත කීපයක් එම ගින්නට හසුව සොයා ගත නොහැකිවී ඇති බව හෙට අනිද්දා කියාවි.
පහුගිය දවස්වල කෝටි ගානක වංචාවක සිද්ද වුණා කියලත් පත්තර වල තිබුණා.
ෂුවර් එකටම රේටින්ග් පැන්න දූෂිත නිලධාරීන් ගේ ලිපි ගොනු ටික පිච්චිලා ඇති