IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තෙල් බැස්සත් බස් ගාස්තු එහෙමමයි’’

(නිමල කොඩිතුවක්කු)

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

බස් ගාස්තු සංශෝධන සූත්‍රයට අනුව මෙම ඩීසල් මිල අඩු වීම බස් ගාස්තු අඩු වීමට තරම් ප්‍රමාණවත් නොවන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

මිල සූත්‍රය අනූව බස් ගාස්තු මිල අඩු කිරීමට නම් ඩීසල් මිල රුපියල් පනස් පහකින්වත් අඩු විය යුතුව ඇතැයිද විජේරත්න මහතා කීවේය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යෙදී ඇති ජූලි පලවනදාට ඉන්ධන මිල අඩුවීම් වාසිය ජනතාවට ලබාදීමට හැකි වනු ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

තෙල් බැස්සත් බස් ගාස්තු එහෙමමයි’’

Dileep Wednesday, 01 May 2024 10:05 PM

සමහර බස් වල රුපියල් 30, 40 ඉතුරු සල්ලි තියාගන්නවා .ඇයි ඒ හිඟන සක්කිලි වැඩේ කරන්නේ කොන්දොස්තරලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site