(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් අසුකර ගැනීමට පොලීසියට හසු කර ගැනීමට පොලිසියට අද හැකි විය.
එම මාර්ගයේ ගමන් ගත් මගියකු සීගිරිය පොලීසියට හා මාධ්‍යවේදීන්ට ද මේ බව දුරකථනය හරහා දැනුම් ම නිසා ඔවුන් රහසිගත ස්ථානයක සැඟවී සිට තිබේ.
ත්‍රිකුණාමලය බලා ගමන් කරමින් තිබු ඉන්දියන් සමාගමට අයත් මෙම පුද්ගලික ඉන්ධන බවුසරය රියදුරු සහ රිය සහයකවරයා කැලෑබද ප්‍රදේශයක ඉන්ධන බවුසරය නවතා එහි තිබූ ඩීසල් ලීටර් 210 ක් පිටතටතට ගෙන ඇතැයි තොරතුරු කරු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
පොලිසිය එම ස්ථානයට යන විට කුඩා ලොරි රථයකින් ඩිසල් ලීටර් 210 ක් පිරවූ බැරල් එකක් සහ අනෙකුත් කුඩා කෑන් කිහිපයක් එම ලොරියෙන් රැගෙන ගොස් ඇතැයි තොරතුරුකරු පොලිසියට ප්‍රකාශ කිර ඇත
පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී ලීටර් 20 බැගින් වූ කෑන් දෙකක් පොලිසිය භාරයට ගෙන තවත් ලීටර් 210 පිරවූ කෑන් කැලෑව තුළ සඟවා තිබියදී සොයාගෙන තිබේ.
බවුසරයේ රියැදුරා සහ රිය සහායකයා සමග ඉන්ධන තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
තෙල් ජාවාරමක් අතේ මාට්ටු