(යොහාන් භාසුර)
වාහන කීපයක් පාවිච්චි කරන සමාගම්වලට ‘ජාතික ඉන්ධන බලපත්‍රය‘ නිකුත් කිරීම සඳහා හඳුන්වා දුන් යෙදවුමේ ඉදිරියේදී වෙනස්කම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය.
සමාගම්වලට වාහන කීපයක් ලියාපදිංචි කළ හැකි ආකාරයට යෙදවුම වැඩි දියුණු කරන බව ද අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප් එක සැලසුමට සමාගම්වල කටයුතු ගැන සාකච්ඡාවට භාජනය විය යුතුව තිබුණා නොවේද? රටට කීයක් හරි හොයා දෙන නිෂ්පාදන සහ අපනයන ආශ්රිත ව්‍යාපාර කටයුතුවලට වැඩි බර දෙන්න ඕනෑ. නිකම්ම තෙල් පුච්චා V8 පදින්නන් කලකට තහනමට ලක් කරන්න. 1500, 1600 වගේ එන්ජින් ධාරිතාව හෝ හයිබ්‍රිඩ් වලට සීමාව දමන්න බැරිද?
එක ප්‍රතිපත්තියක්, එක නීතියක්... නිසි වැඩපිළිවෙළක් තවමත් නැතිබවට හොඳම සාක්ෂි මෙතැනම තිබෙනවා. එතකොට දැනටමත් ලියාපදිංචි වුණු අයට ආපහු ලියාපදිංචි වියයුතුද කියලාවත් කියලා නැහැ...
V8 තහනම් කරන්න, එන්ජින් ධාරිතාව 2000 වැඩි කාර්, ජීප් වලට තෙල් දෙන්න එපා.
ලියාපදිංචි වුණාට ඇප් එක වැඩ නැහැ.
මේක හොඳ වැඩක්.. මේවා අපි මේ විදිහට කරගෙන ගියොත් දුර්වලකම් මගඇරගෙන යන්න පුළුවන්. මයික්‍රොෙසාෆ්ට් වුණත් එකපාර වින්ඩෝස් 11 ලිව්වේ නැහැ. එයාලා පටන් ගත්තේ සාමාන්‍ය පරිගණක ඉංජිනේරුවෙක් ලියපු DOS වලින්. මම නම් කැමැතියි මේ ප්රයත්නයට... හොඳ උත්සාහයක්.. සුබ පතනවා.
වාහන අංකය...!